කෙට්ටු වෙන්න නම් සතියම හදලා තියාන කන්න | weight loss mix rice recipe | kettu wenna beheth | bara adu Weight Loss

කෙට්ටු වෙන්න නම් සතියම හදලා තියාන කන්න | weight loss mix rice recipe | kettu wenna beheth | bara adu #weightloss Weight Loss

#weightloss #weightlosspills #weightlosstea

2452 People Read – 135 People Liked You Also Like Comment

සතියම හදලා තියාගන දවල්ට රෑට මේ බත් එක කන්න. කිලෝ 3 අඩු කර ගන්න පුලුවන්. මාසයක් දිගටම කලොත් කිලෝ 5 වගේ ප්‍රමාණයක් අඩු කර ගන්න පුලුවන්. මම බර අඩු කර ගන්න හිතුනම මේ ක්‍රමය තමා කරන්නේ. තව රෑ කෑම වෙනස් කරනවා. ඒ ගැනත් විස්තර අනිවාර්යයෙන් ගේන්නම්. මේක ඕනවට වඩා කන්න එපා. මේ ප්‍රමාණ දවස් 3 කට. තව ඔයාලට එලවළු වැඩියෙන් එකතු කර ගන්න පුලුවන්

1,ටක් ගාලා සීනි කොලෙස්ටරෝල් අඩු වෙන පානයන් 3ක් | දියවැඩියාවට බොන්න දේවල් | kettu wenna bonna dewal

2.සුදු වෙලා ලස්සන වෙන්න බර අඩු කරගන්න ස්වභාවික අඩු වියදම් පානයන් 3ක් | 3 healthy skin glow drink

#bara_adu_kara_ganna_kama #bara_adu_kara_ganna_kanna_dewal #lunch_box_idea #bara_adu_kara_gamu #weight_loss_recipe #mix_rice #elawalu_bath

20 thoughts on “කෙට්ටු වෙන්න නම් සතියම හදලා තියාන කන්න | weight loss mix rice recipe | kettu wenna beheth | bara adu Weight Loss”

  1. මේකට තව එලවළු වර්ග එකතු කර ගන්න නැත්නම් කන වෙලාවට පිපිඤ්ඤා වගේ දෙයක් පැත්තකින් තියාගන කන්න. බඩට එකසයිස් කරන්න පුලුවන් අය අදම පටන් ගන්න. හිටගන බඩට කරන්න පුලුවන් එක්සයිස් වර්ග තියනවා. එක්සයිස් වර්ග 3 තෝරගන එකකින් 15 ගානේ සෙට් 3 කරන්න. එජ්සයිස් වර්ග 3 කරනකොට ඔයාලා බඩට 135 වාරයක්. කරලා තියනවා. අනිවාර්යයෙන් බර අඩු වෙනකොට ඇකිලෙන සමට ව්‍යායාම අත්‍යාවශ්‍යයි. තව පුලුවන් තරම් ඇවිදින්න. ඇවිදීම තමා මේදය දහනය කරන හොඳම ක්‍රමය. තව ප්‍රශ්න තියේ නම් අහන්න.

    Reply
  2. සතියට දවස් කීයක් ඇවිදින්නද අක්කේ.? බඩට කරන එක්සයිස් ටිකකුත් ගෙන්නකෝ

    Reply
Leave a Comment